Pura Dasa Mas Kusa Dara
පුරා දස මස් කුස දරා මා පෙවූ ඇඟ ලේ කිරට හරවා උතුම් දෙවියන් ඔබයි මා දුටු මෑණියනි මාගේ...// මාතු පාදං නමාමි//// ඔබේ හුස්මයි මගේ සිරුරේ දිවිය වී මට සවිය දෙන්නේ ඔබේ විස්කම් බලය මා හට පියාණනි මාගේ...// පීතු පාදං නමාමි//// මෑණියනි මගේ පියාණනි මගේ සඳුත් දිනිඳුත් ඔබැම වෙති ලොව වැතිර බැතියෙන් වඳිමි පා මල් නමා හිස මාගේ...// මාතු පාදං නමාමි පීතු පාදං නමාමි////
