Methe Budun Daka
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං පුරනා අපේ අප්පච්චි බෝ මළුවේ රැඳී සෙවණ වගෙයි සංසාරේම මට අප්පච්චි පෝය සඳයි ඔබ අමාවකක් නැති ආලෝකය දුන් අප්පච්චි// මගේ ලොවේ බුදු පදවිය හිමි බුදුන් ඔබයි මගේ අප්පච්චි මෙතේ බුදුන්... සාධු හඬයි දම් ස්වරයයි තව්තිසාව ඔබ අප්පච්චි// මගේ ලොවේ බුදු පදවිය හිමි බුදුන් ඔබයි මගේ අප්පච්චි මෙතේ බුදුන්...
