Thotupola

Daru Duka Uhula

Amaradewa W D

දරු දුක උහුලා තනිව වැලපෙනා බුදු බව ලබනා දෙවිවරු ලෙසිනා පූජා... පූජා වේවා... මහමෙර වැනි බර සිතේ උහුලනා කඳුලැලි සමුදුර නෙතින් සඟවනා දරු දුක... මව් ඇති දාටත් සෙනෙහස පුදලා මව් නැති දාටත් තුරුලේ රකිනා සසර ගෙවෙන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා දෙවිවරු ලෙසිනා පූජා පූජා වේවා...

Daru Duka Uhula lyrics · Amaradewa W D