Parami Dam Puramu Apa Dedena
පාරමී දම් පුරමු අප දෙදෙනා මටම අයියණ්ඩියක වී ඔබ නැගනි වී මා එකම මව් කුස සසර මතුදා උපත ලබනට පාරමී දම් පරමු අප දෙදෙනා... ගවුම් පොඩියක් මටත් අන්දා.. කොණ්ඩ කරලක් හිස පලන්දා.. යනෙන මාවත දකුණු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන්න මටම ඔබ අයියණ්ඩියක වීලා ජාති ජාතිත් සංසාරේ... පාරමී දම් පුරමු... ළමා විය ඉක්මවා දවසක පංච කල්‍යාණියක වී මම සිරිත් ලෙස කුල ගෙයට යනදා හීනයක් සේ මතක් වෙයි මට අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ.. පූර්ව ආත්මෙක සංසාරේ... පාරමී දම් පුරමු.../
