Thotupola

Erabadu Mal Pipila

Rajiv Sebasthiyan, Nelu Adhikari

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි// කොහෝ හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ// එරබදු මල්...// සුභ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ අපිත් ගයමු මල්වාරම් නැග රන් ඔන්චිල්ලේ// එරබදු මල්...//

Erabadu Mal Pipila lyrics · Rajiv Sebasthiyan, Nelu Adhikari