Thotupola

Nawa Awurudu Da

Jothipala H R

නව අවුරුදු දා බක් මාසේ// දේශයේ ග්‍රාමයේ සාමය රැව්පිළි නැගේ// නව අවුරුදු දා බක් මාසේ// ගමින් ගමට දේශයේ නව අවුරුදු සාමයේ රැව් පිළිරැව් හඬ දිදී මල් බුලතින් සැරසෙති// පන්සලේ හඬ නැගී ඝාණ්ඨාරේ රැව් දෙතී// නව අවුරුදු දා බක් මාසේ// රබාන රත් කර හොඳින් ලියන් නගයි නව රැඟුම් කොහෝ ඉඳන් ගීත ගයයි රබාන හැඬවෙන හඬින්// අක්කලා මල්ලිලා එන්න නැකත ලං වෙලා// නව අවුරුදු දා...

Nawa Awurudu Da lyrics · Jothipala H R