Awa Awurudu Dewi
(ආවා අවුරුදු දේවි...//) පෑදී සතුට සැපත කිරි ඉතිරේවි (ආවා අවුරුදු දේවි...//) පෑදී සතුට සැපත කිරි ඉතිරේවි ආවා අවුරුදු දේවි කාලෙට ලැබිලා වැසී යල මහ සරු වී පැසී අටු කොටු වීයෙන් පිරී බත බුලතින් සරු වේවා (ආවා අවුරුදු දේවි...//) පෑදී සතුට සැපත කිරි ඉතිරේවි ආවා අවුරුදු දේවි සාමයේ මල් පිබිදේවා සිරිකත මෙන් හිනැහේවා දෙස බස රැස බැබලේවා හෙළ බිම ජයබිම වේවා (ආවා අවුරුදු දේවි...//) පෑදී සතුට සැපත කිරි ඉතිරේවි ආවා අවුරුදු දේවි වෙනු දෙවි රකිනා සමේ සුරිඳුනි සමන් බිමේ දෙවිඳුනි කතරගමේ මගෙ මව්බිම රැකදේවා ආවා අවුරුදු දේවි....
