Thotupola

Nadan Punchi Hiramane

Pradeepa Dharmadasa

නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ// මේ රුහුණුකරේ පොල්වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා// දොන්න දොං රබන් පදයට පංචි කිරි කවඩි හිනැහෙන දවස ඇවිල්ලා කහට පොතු කකා හමයන කටින් වාරමක් කියන්න දත මැදපල්ලා// කොන්ද කොද කැකුළු කදිරන් පුංචි ඉණට සේල අරන් එයිද කොබෙයියෝ රංචාගොඩ කවි සීපද කන් දීලා මල් යහනට වඩින්න දෙයියෝ// නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ//

Nadan Punchi Hiramane lyrics · Pradeepa Dharmadasa