Thotupola

Budunge Ama Dharme

Mohideen Baig

(බුදුන්ගේ අමා ධර්මේ නොතේරීද නාමේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ...///) බුදුන්ගේ අමා ධර්මේ මලේහි වසා බඹරා උරා රොන් ගනීවී එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී (මෙසේ ලෝකේ න්‍යායේ...//) ලෙසින් වේය පාපේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ බුදුන්ගේ අමා ධර්මේ... අස්ථිර වේ ජීවේ දනාගේ පිණිසේ ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ (සොයාලා බැලූවෝතින්...//) පෙනේ මේ මනාසේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ බුදුන්ගේ අමා ධර්මේ...

Budunge Ama Dharme lyrics · Mohideen Baig