Thotupola

Maha Shakya Kule

Vijaya Kumarathunga

මහා ශාක්‍ය කුලේ මහා ශාක්‍ය කුලේ ක්‍රීටය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රි පාද කමල් රශ්මි කදම්භේ// සල් මල් වනේහි ලුම්බිණියේ වෙසඟ පෝ දිනේ මනරංජානවේ සිරි සිදුහත් කුමරු බිහිවුණේ// අති පූජනීය බුද්ධ ගයා බෝධි මූලයේ ඒ භාග්‍යවත් ලොව්තුරු බුදු විය මහා ශාක්‍ය කුලේ... මහා භාරත මල්ල රජුන් පුෂ්ප අංගනේ// ලෝකාග්‍ර මෛත්‍රී මුර්දී අමා මෑණි ඒ දිනේ සැතපී නුවන් පියා පරිනිර්වාණ මංචකේ// නිවනේ නිවනේ නිවනේ පිරි නිවනට වැඩියෝ වෙසඟ පෝ දිනේ මහා ශාක්‍ය කුලේ...//

Maha Shakya Kule lyrics · Vijaya Kumarathunga