Pun Sandada Oba Mage
පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ (සිපගන්නට බෑ මට ලෝබයි විඳගන්නට නෑ ඔබ කෝලයි)..// (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ)..// රෑ තරුණයි උණුසුම් සයුරයි රෑ තරුණයි උණුසුම් සයුරයි (ගුලි වෙන්නද මං හරි සීතයි හිනැහෙන්නකො දැන් හරි ආසයි)..// (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ)..// මේ අඳුරයි හැඟුමන් දැහැනයි මේ අඳුරයි හැඟුමන් දැහැනයි (සිපගන්නකො මං හරි ආසයි මුමුනන්නකො දැන් මට පාලුයි)..// (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ)..// (සිපගන්නට බෑ මට ලෝබයි විඳගන්නට නෑ ඔබ කෝලයි)..// (පුන් සඳද ඔබ මාගේ හිරු මමය ඔබේ හදේ)..//
