Thotupola

Rathnadeepa Janma Boomi

Amaradewa W D

(රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි...///) මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින් සාරවූ උදාරවූ මාතෘ භූමියයි මාතෘ භූමියයි (මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී...//) ඇත්තෙ ඒ අභීත දූ පුතුන් (ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ...//) ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි (සින්දූපමාන වැව්තලා මතින් ඇදී...//) පද්ම රේණුයෙන් සුගන්ධ වී (රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා...//) එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි (ගංගා තරංග රාවදී රිදී වණින්...//) මල් පිපී කුලින් කුළේ හැපී (ගායනා කරන්නේ ආකාශයේ නැඟී...//) වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි රත්නදීප ජන්මභූමි....

Rathnadeepa Janma Boomi lyrics · Amaradewa W D