Thotupola

Yowun Wasanthaye

Nanda Malani

චිත්‍රපටය: දියමන්ති (1976) යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ// රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ දිළිසෙන කඳුළේ කිරණින් නැහැවී සිඟිති ආදර දූපතක තනිවී// ගංඟාවක් සේ ගලා බසිනු මැන// නිරන්තරේ සිනා සිසී// යොවුන් වසන්තයේ... හසරැලි ගවසා තුරු මුදුනේ කල්පනා තෝතැන්නේ// තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන// අහස් ගඟේ දියඹ දිගේ// යොවුන් වසන්තයේ...

Yowun Wasanthaye lyrics · Nanda Malani