Thotupola

Maha Wesi Wetila Ganga Uturanawa

Mervin Mihindukula

මහා වැසි වැටිලා ගග ඉතුරනවා රල සැඩ වෙනවා දිය බොර වෙනවා තොටියෝ ඔ..... මම තනි වෙනවා // මහා වැසි වැටිලා..... ගග උතුරනවා රල සේදවෙනවා වෙරළේ දිය බොර වෙනවා ඔරුව සොය සොයා තොටුපල ගාවා සිත කෙලෙබෙනවා ඔබව සොය සොයා ටෝතියෝ ඔ.....මම තනි වෙනවා //

Maha Wesi Wetila Ganga Uturanawa lyrics · Mervin Mihindukula