Thotupola

Me Nidahase Geethaya Gayanna

Maniesh Maduranga

මේ නිදහසේ....ගීතය ගයන්න.... නෑ.....පැරදිලා......හදවතින් දුක් විදින්න.... මේ.....නවාතැනේ... කවදාවත්....... අකුරින් දෙකින් පටන් ගන්න... පොතක් දෙකක් වත් ලියන්න යන්න....// දිරිය දුන් මගේ අම්මේ..... දැනෙනවා සිහිනෙන් පවා...... අවකාශයන් තරඟයට.... ඉඩක් දී නුඹලා ඉන්න...// නුඹලා....ඉකි ගසවී.... ආදරේ නැතිව.....

Me Nidahase Geethaya Gayanna lyrics · Maniesh Maduranga