Gini Gath Athmaya
ගිනිගත් ආත්මයේ දැවුනා එදා අප ඒ උණුහුම් රැයේ ඔබට මතකද ගලා ගිය කඳුළැල් නෙතගින් ඔබ මා දෙස බැලූ රැදී තවමත් මතකයේ ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම් ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම් යෙඅහෙඉලෙ....... කාලය ගතවී අත අඳුරෙන් වැසී අපගේ මතකයන් එහි අත වැළලී සිහිනය අපගේ යලි ඇත බොඳවී කවදා වේවිදෝයලි එය පෙරලි කවදා වේවිදෝයලි එය පෙරලි // ගිනි ගත් ආත්මයේ අඳුර ඉරා දමා මේ ක්ෂිතිජ ඉමේ ඉගිල යමු අපි අනන්තයට යලි එක්වී කෙසේ වේවිදෝ ඒ හීනය සැබවී ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවී ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවී
