Thotupola

Gini Kandu Pupurana

Rookantha Gunathilaka

ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි තරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයි ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා... අප දෑස පේනවා දෙසවන්ද ඇසෙනවා කුසගින්න මැවෙනවා රස එමට තියෙනවා ජීවිතේ ඔහේ ගෙවන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ වළඳෙත් මුකුත් නැතේ... Time is strong with me Sun and moon to disappear Don't wait until tomorrow Love the ones in sorrow මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම් ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම් කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින් යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින් යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්...

Gini Kandu Pupurana lyrics · Rookantha Gunathilaka