Sobana Sendawe
(සෝබන සැන්දෑවේ සීතල මද පවනේ... ඔබ එනතුරු සිටියා)...// සුවඳ මලේ පෙම් කුසුමේ...// කිම අහෝ ඔබ නාවේ... අඳුරද ලොව පැතිරේ සෝබන සැන්දෑවේ.../ හිරු දෙවිඳා මුහුදේ ගිලී...// බැස යයි මා හැරදා... ඔබ කොතැනද සොඳුරේ සෝබන සැන්දෑවේ.../ රන්ජනියේ නන්දනියේ...// එනු එනු හනික සුදෝ... ඔබ අමතකව නොයේ සෝබන සැන්දෑවේ...//
