Thotupola

Hiru Sandu Athare

Rookantha Gunathilaka

හිරු නැඟෙන්නේ කඳු අතරින් ඔබේ රැස් අරගෙන වැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැද පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා// දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත දැනුම නුවණ අපේ හදට ලැබෙනවද අතීතයෙන් අනාගතය වෙත යන ගමනට ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන හිරු සඳු අතරේ...

Hiru Sandu Athare lyrics · Rookantha Gunathilaka