Thotupola

As Deka Piyana

Rookantha Gunathilaka

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ බෑ බෑ මට නිදන්න බෑ සිත තුළ දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ රහසක් කියන්න තියෙනවා ඔයාගෙ කන්පෙති මත මගෙ දෙතොල් තියා ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට අනිත් අයට එය ඇසෙන නිසා අනේ රත්තරන් හිතට වද නොදී තුරුළු වෙන්න ආදරෙයි කියා මට කියන්න දේවල් හුඟක් තියෙනවා තුරුළු කරන් ආදරෙයි කියා ඇස් දෙක පියාන...

As Deka Piyana lyrics · Rookantha Gunathilaka