Kandulu Bindak Ma Wenuwen
(කඳුලු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයැදින්නට එපා මගෙන්)// කුළුදුල් සෙනෙහස ඔබගේ පුද කළ දා එකම සිතින් ඔබ දෙගුරුන් නොපැතු මා ලොව තනි වේ නම් කඳුලු බිඳක් මා.... එක මඟ යන මුත් කිසිදා හමු නොවෙනා දෙදෙනෙකු නම් තනිවෙන්නම් සැමදා මා ඔබ සැනසේ නම් කඳුලු බිඳක් මා....//
