Thotupola

Kumari mage maa kumariye

Pradeep Weerasinghe

කුමරි මගේ මා කුමරියේ නොඑනා ගමන් ගියා යලි නොඑනා ලෙසේ කුමරි මගේ ...// සිපගන්න ආසයි නිසසල දෑසේ මුමුනන්න ආසයි මුළු ලොවට රහසේ තරු නෙත් ගියා හොයා අඩවා මෙමා හෙළනා සුසුම් කුමරි මගේ ...../ අත ගන්න ආසයි පෙර දවස සිහි වී ලං වෙන්න සිහිනෙන් මේ නපුරු ලෝකෙන් සුදු මල් කඩා දෑතේ හොවා පතමි ඒ බවේ කුමරි මගේ ..../

Kumari mage maa kumariye lyrics · Pradeep Weerasinghe