Thotupola

Etha Wimane Geetha Gala Ae

Clarence Wijewardena

ඈත විමානේ ගීත ගලා එයි කවුද ගයන්නේ කවුද වයන්නේ පාලු වෙලාවේ මේ සීන තලාවේ සිත මාගේ බැඳී ගියේ ඒ ගීත මදුරාවේ ඈත විමානේ... නින්ද කොහේදෝ නෙත් අන්ධ නිසාදෝ එන්න වලාවේ දැවටෙන්න සිතේ මා ඈත විමානේ...

Etha Wimane Geetha Gala Ae lyrics · Clarence Wijewardena