Duwa Ma Wage
දුව මා වගේ නේද නෑ අම්මා වාගේ දඟ කාර දූ කාගේදෝ දුව මාගේ දෝ අම්මගේ දූ නොවේදෝ කලුපාට දූ කාගේදෝ පාසල් නොයන්නේ වස කම්මැලිනේ කලුපාට දූ කාගේදෝ කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ මගේ පුංචි දෝණි මා වාගේ දුව මා වගේ... සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි පොඩි මල්ලියෙක් ඕනලු දූ මා වගේලු මා දූ වගේලු දෙන්නට දෙන්න යාලුවෝ දුව මා වගේ...
