Thotupola

Sanda Gilunath Hiru Gilunath

Clarence Wijewardena

සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ කමක් නෑ කමක් නෑ කමක් නෑ... // දවස ගෙවා සිහින රැයේ ඔබව සොයා බලන පැයේ// මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නෙමී රහස ලයේ සඳ ගිලුනත්... මගතොට දී හමුවෙනවා දෑස පුරා සිනැහෙනවා// කථා කළා සිනාසුනා සිහිනෙන් මා අද දකිමී සඳ ගිලුනත්...

Sanda Gilunath Hiru Gilunath lyrics · Clarence Wijewardena