Thotupola

Pemsililare Thun Sitha

Dayarathna Ranathunga, Neela Wickramasinghe

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා වසන්ත ගීතේ පවනේ පාවේ විල්තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යලි ඇසුනා කව්දෝ ආවේ කව්දෝ ආවේ..... පෙර දිනේ සොඳුරු රුව ඔබේ නෙතු කොනේ ඇඳි පැයේ ආදරේ මං පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා පෙම් සිලිලාරේ... හසරැලි තොලග නැගී නැගී හද නිවී සිහිල දේ ආදරේ මං පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා පෙම් සිලිලාරේ...

Pemsililare Thun Sitha lyrics · Dayarathna Ranathunga, Neela Wickramasinghe