Thotupola

Sulang Kurullo

Anjalin Gunathilaka, Haroon Lanthra

සුළං කුරුල්ලෝ.. සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ.. ආදර උයනේ දොරටුව හැරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී (සීන පොතේ පිටුවක් පෙරලී අද මොනවද එහි ලියැවී ඇත්තේ...//) ආදරේ... ආදරේ.... ආදරේ... ආදරේ.... ආදරේ... ආදරේ.... සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ.. එගොඩ ගොඩේ ඇති සීල විමානෙට මේ පොඩි ඔරුවේ පාවෙන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී (මතක ලොවේ දොර අගුළු හැරේ අද මොනවද එහි හිරවී ඇත්තේ...//) ආදරේ...ආදරේ.... ආදරේ...ආදරේ.... ආදරේ...ආදරේ.... සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවඳකි අරගෙන එන්නේ.. ආදර උයනේ දොරටුව හැරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

Sulang Kurullo lyrics · Anjalin Gunathilaka, Haroon Lanthra