Purane Obata Pidu Aale
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සීතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා...// ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ ඔබට පිදු ආලේ.../ අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමි මෙලෙසේ පෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේ මටම අනුකම්පාවි සිත හඬයි රහසේ පුරාණේ ඔබට පිදු ආලේ...//
