Thotupola

Pahan Nowana Reyaka

Mariazelle Goonetilleke

(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යොවුන් වියේ)..// ලං වුනේ මා ඔබෙන් සෙනෙහේ පතා සිතින් සිත පුරා රැදුණු සතුට නිම් නොවේ ඔබ සොයා එන්නේ මා වෙන් නොවන අදහසින් පවසන්න ඔබට රත්තරන් හැඟුම් පහන් නොවන රැයක.... අත් බැඳී මේ ලෙසින් සුදු සේද මාවතින් දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ නැවතිලා මුමුණමින් රස මියුරු පෙම් වදන් අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින් පහන් නොවන රැයක....// ලස්සන මේ යොවුන් වියේ..////

Pahan Nowana Reyaka lyrics · Mariazelle Goonetilleke