Mage Dasama Piyawi
මගේ දෑසම පියවී ඉන්නේ ඔබේ රූපයමයි දිස්වන්නේ මා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ // මා සෑදුව කූඩුව කැඩුනා මල් මාලය පරවී වැටුනා සෝ සුසුම් හෙලා දෑතම නොබලා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ මගේ දෑසම පියවී........ අද ගං තලයේ දිය සිඳුනා වැලි කතරක ඒ ගග හිදුනා මග මරු වැදුනා පහනද නිවුනා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ මගේ දෑසම පියවී........
