Thotupola

Mewila Penewi

Rukmani Devi

මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා...// මනරංජනි රූපේ නෙත්‍රේ හිතේ ප්‍රබොදේ...// බැඳි ආදරේ ප්‍රමාණේ නොමැරේය හර්දේ මාගේ වේවා ඔබේ නාමෙන් මා ජීවිතේ පූජා ස්වප්නෙකි රූප චායා මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා.../ මාගේ ප්‍රමාද දොෂේ කිමිදී ගියා වියෝ වී.../ සයුරේ ගියා සේ සූර්යා අඳුරේ ලොවේ මවා දී සැපතා නැසී ගියාදෝ මා ආලේභී අන්ධ වීලා ස්වප්නෙකි රූප චායා මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා...//

Mewila Penewi lyrics · Rukmani Devi