Pembari
නුඹ කොහෙද සැඟවුනෙ පෙම්බරී සිත අහන විටදී දුක් විඳී (සිහිනෙන්) කියන්නද පෙම්බරී හද ගිලන් වී තව දුක් විඳී මහද ගිලන් වී තව දුක් විඳී ආදරෙයි මේ ජීවිතේ....// දෑස බොඳ වෙලා ගිහින්..... කඳුලු දුක අරන් හීන ඉහිරිලා ඉතින්..... හිතම අතරමං ආදරෙයි මං ආදරෙයි මං..... සුසුමකින් හෝ ලඟ රැඳෙනූ..... ආදරෙයි මේ ජීවිතේ.....// තරු කඩා හැලිලා.....සඳ අහසෙ ගිලිලා..... නුඹ ගැනම හිතලා.....තවත් දුක දැනුනා..... රහසේ....සැඟවී.....හඬන්නම්.... කඳුලින්.....සැමදා.....රැඳෙන්නම්..... ආදරෙයි මේ ජීවිතේ......
