Thotupola

Rathu Mal Gaume Dawatila

Sixth Lane

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා// දඟ නොකරන්නම් සනසන්නම් ළමැදේ ඔබ සතපන්නම් ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ මං හරි ආදරේ එහෙනම් රතු මල් ගවුමේ දැවටිලා... පිණි බිංදුවක් ගෙනැල්ලා මුතු කොට්ටයක් සදාලා සත්තයි ආදරේ කියා සුව සේ සිරි යහනේ මා සතපනවා රතු මල් ගවුමේ දැවටිලා...

Rathu Mal Gaume Dawatila lyrics · Sixth Lane