Nilwan Muhude Theere
නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණ යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතර ආ දා.. ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ අද වගේ මා හා තුරුළු වී ලා.. දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ.. හඬ ඇසේ නිල්වන් මුහුදු තීරේ.... රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ වීදේ.. මූණේ තවම මාගේ නෑ මා පිසින්නේ නෑ මුව මගේ නිල්වන් මුහුදු තීරේ....
