Thotupola

Divi Katharata Gangawai

Rohana Bogoda

දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා වෙන්ව නොයා ජීවිතයේ අරුණ වෙන්න ගංගා දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා මලක මෙලෙක කියා දුන්නෙ ඔබෙ දෑතයි ගංගා ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා පුර සඳ සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා දිවි කතරට ගංගාවයි...

Divi Katharata Gangawai lyrics · Rohana Bogoda