Thotupola

Unmada Wuu Premadare

Kamal Addarachchi, Damayanthi Jayasuriya

චිත්‍රපටය : සප්ත කන්‍යා (1993) (උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ...//) (රළ පෙල කැලඹේ හසඟන විලසේ ලවනක සුදු මුදු පහස ලැබේදෝ...//) ඔබ හදවත මා හඳුනාගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ... සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ.... (කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ...//) චන්ඩ මරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ‍දෝ... සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ.... (ඉඳුනිල් දෙනයන සටහන්වේ සමනල වසන්ත යෞවනයේ....//)

Unmada Wuu Premadare lyrics · Kamal Addarachchi, Damayanthi Jayasuriya