Ma Dasa Wedana
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා...// පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා...// ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ...// මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා...// මා දෑසේ වේදනා
