Hinahenna Hada Pura
හිනැහෙන්න හද පුරා ඔය කඳුළු පිස දමා සැතපෙන්න ලය පුරා මුව මඩල සඟවලා හිනැහෙන්න හද පුරා වැලපෙන්නේ ඇයි ඔයා මල් පිපෙන්නෑ කියා ඉවසන්න සඳ ලතා මල් පිපී එන තුරා හිනැහෙන්න හද පුරා.... මල් පිපෙන තුරු ලතා මල් සුවඳ විඳිනවා මල් පිපී එන තුරා ඉමු මල් යහනකට වෙලා හිනැහෙන්න හද පුරා.... නිල් අහස් විල පුරා තරු මල් පිපෙනු බලා තරු ගනිමු රැය පුරා සඳ යහනකට වෙලා හිනැහෙන්න හද පුරා....
