Tikki Tikiri
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා රන්වළල්ල අතේ දමාලා ඉගත් නලෝළා බඳත් නලෝළා ආවේ රන් මැණිකා// මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයි දකින දකින අයගේ නෙත් පිනයි පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී // ඇ යයි මුකුළු පෙන්නලා පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා ආදරේට විහිළුවක් කලා මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා // ඇ යයි මුකුළු පෙන්නලා ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
