Thotupola

Supun Sandak Nageela

Milton Perera

සුපුන් සඳක් නැගීලා කිරි බැබලෙන පාරුවේ රිදී කඳක් ගලාලා පළිඟු පුළින තලාවේ සුපුන් සඳක් නැගීලා (නලවන තුරුල්ලටයි රළ පෙළ ඇදෙන්නේ සුව දෙන කැදැල්ලටයි අත් තටු සලන්නේ...//) සුපුන් සඳක් නැගීලා...... (ආදර දියඹ යටයි මිණි මුතු දිලෙන්නේ දිවි රස තාලයටයි පෙම් රළ රඟන්නේ...//) සුපුන් සඳක් නැගීලා......

Supun Sandak Nageela lyrics · Milton Perera