Thotupola

Ma gayu me gee

Mervin Mihindukula

මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම් // පෙර මගේ දුක් වේදනා ඔබට පමණියි කීවෙ මා මගේ සෙවණෙහි රැඳී නිසලව අසා සිටි ළඳුනේ මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම් ඔබෙන් හිමි වූ වේදනා කියන්නට ඔබ නෑ මෙදා ගීතයක් ලෙස පා කරන්නෙමි සොයා ඔබ ළඳුනේ මා ගැයූ මේ ගී ඔබේ නාමයෙන් ලොවම ඇසුවත් මට පලක් නෑ ඔබට නෑසේ නම් //

Ma gayu me gee lyrics · Mervin Mihindukula