Thotupola

Lassana Gammane

Mervin Mihindukula

ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ මතකේ ඈත මගේ අද ඊයේ වගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....// දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ නෙතගින් පැවසු ඒ ආදරේ සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ සිත මාගේ පුබුආවී රැ දිවා දුනුකේ මල් යායේ සංගි සෙන්දවේ නෙතගින් පැවසු ඒ ආදරේ සිහිනෙන් තැවරු ඒ මුදු සුවදක් වාගේ සිත මාගේ පුබුආවී රැ දිවා සිත මාගේ පුබුආවී රැ දිවා පල රේක අල හේනේ මං දහදුක් වින්දේ ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ රහසක් පවසන්නයි මා සිතේ පල රේක අල හේනේ මං දහදුක් වින්දේ ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ ළඟ එන බක්මාසේ දළුලන සඳ පානේ රහසක් පවසන්නයි මා සිතේ රහසක් පවසන්නයි මා සිතේ ලස්සන ගම්මානේ....../

Lassana Gammane lyrics · Mervin Mihindukula