Suwanda Saban Anga Gala
සුවඳ සබන් ඇග ගාලා හායි හායි කුඹුකෙ ළිදෙන් දිය ඇඳලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සළු පළදා එනවා ඔබව සොයා...// ලීලා...නෙතට අඳුන් මාලා...පැළද කුසුම් නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම් නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම් කැන්දන් යන්න තුටින් සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../ පාලා...අනග රැඟුම් රාජා...සමඟ ඉතින් ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම් ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම් තෝරා ගන්න ඉතින් සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../
