Thotupola

Almariye Kannadiye

Chamara Ranawaka

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන ඇයි කොමලියේ සමුගෙන ගියේ කාමරේ තනියම අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම ගව ගාලේ ගේ මැද සාලේ හොරෙන් බලපු කාලේ කොලු කාලේ ආවම රාලේ මං බඳිනවා කර මාලේ මගේ බාලේ සිට පැතූ ආලේ ලැබුණා පහු ගිය කාලේ බොරු සීලේ ඇගේ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම මාමණ්ඩි බී රා මන්ඩි ඌ පාලා මට චණ්ඩි අයියණ්ඩි හට රෙඩ් බ්‍රැන්ඩි දී පුරවා උගේ බන්ඩි අක්කණ්ඩි දෙනවද නංගි මට තියෙනවා කඩමන්ඩි බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමණ්ඩි අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන ඇයි කොමලියේ සමු ගෙන ගියේ කාමරේ තනියම අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම

Almariye Kannadiye lyrics · Chamara Ranawaka