Mala Sarasagena (Ae Mage Malai)
මල සරසාගෙන මල් නැලෙවෙන කොට ඒ මල දුටුවේ මමයි හිමි කාරයා මමයි ඒ මගේ මාලයි...// මල වටකරගෙන මල් හිනැහෙන විට ඒ ළඟ හිටියේ මමයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි...// පියගැට මුදුනින් පිටුපා යන කොට අපහසු හැරී බලා හිනැහුනේ මටයි හිනැහුනේ මටයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි...// උඩ මහා මළුවෙන් වැදගෙන එන විට යන්නට ඉඩ හැරලා අත වැනුවේ මටයි අත වැනුවේ මටයි හිමි කාරයා මමයි ඒ මගේ මලයි...// හිමි කාරයා මමයි ඒ මගේ මලයි...//
