Thotupola

Dahasin Sadi

Peshala and Meena

දහසින් සැදී පෙම් සිතුවිලි ළමැදේ ඔබේ අතුරන්නෙමි යුග ගී රැඳී සුළඟක් ලෙසින් සවනේ ඔබේ රැව් දෙන්නෙමි දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි හදවතින්ම මා පිළිගත් ළබැඳි සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි ජීවිතේදී මා පතු සුපෙම්වති දහසින් සැදී පෙම් සිතුවිලි....// දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි පෙම් තෙපුල් පුදා තෙරපන විටදී රහසින් පවා ඔබ අමතන්නෙමි ආදරයේදී මා ඔබහට පරදිමි ජීවිතේ සුවදැති ආදරේ උල්පති වරලේ සුවඳ ගෑවී ඔබේ තුරුලේ පහස දැඩි වේ ඔබේ දෙනුවන් පුරා......

Dahasin Sadi lyrics · Peshala and Meena