Thotupola

Demawupiyan Kiyana Nisa

Paul Fernando

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා එකක් සෙට් කරගන්න හොඳ කෙනෙක් හොයල කසාදයක් බඳින්න බලන්න ගිය පළමු කෙල්ල පෙනුමෙන් හැඩකාර කෙල්ල ගමන බිමන ඕනාවට වඩා උජාරු ආරංචියේ හැටියටනම් වැඩටත් එයා හරි සූරයි හෙයාර් ස්ටයිල් එක දැක්කම හරිම විකාරයි දෙවැනි කෙල්ල ගාලු පැත්තේ ලොකු දෑවැද්දක්ලු ඇත්තේ ගේ දොර දුටු විට සිහිවෙනවනේ සුරපුර කෙල්ල රූපරාජිනියකි නැන්දම්මා ගිනි පුපුරකි නැන්දා නිසා කෙල්ල එපා උනා සුමිතුර මොරටුවෙනුයි තුන්වැන්නි චාර්ලට් ඇන්ටිගේ දෝනි ඒ කටයුත්තට මවුපියෝ දෙන්නම කැමතියි කතාව හොදටෝම ගොතයි තාර පීප්පයක් වගේ කවුරු කැමති උනත් මොටද මම නැහැ කැමති

Demawupiyan Kiyana Nisa lyrics · Paul Fernando