Thotupola

Kage Kaudo

Rajitha n Rakith

කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ ආසයි දැනගන්න මා දහසකුත් දේ පවසන්න ආසයි ඔබ හා දොඩමලු වෙලා කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමි මුල්ම දිනේ සතුට වූ වත් දුකක් දැනුනා ඔබ යන්න ගිය ඒ වේලේ...// මාලිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ බොළඳ හන්දා සිත ගොළුම වුවා හොරැහින් නුඹ දෙස බාලා කොමල කෙරුවේ...//

Kage Kaudo lyrics · Rajitha n Rakith