Thotupola

Athagili Alla

Chalitha weerakkody

අතැඟිලි අල්ලා තරුකැට පෙන්වා හොරැහින් ඇත ඉඹලා රස කවි කියලා ආදරේ කරලා තුරුලේ මා නිදි කරවා මා නලවා මා සනසා ළඟ හිටියේ නුඹයි මගේ අම්මා මග පෙන්වා මා රැකලා පණ දුන්නේ නුඹයි මගේ තාත්තා සතුටින්ම සැනසෙන්නේ දිවියේ එක කඳුලක්වත් නොවැටෙන්න සදා මා නලවා... තරවටු කරලා මට සැර කරලා හොරැහින් නුඹ ඇඬුවා අකුරට යවලා හරි දේ පෙන්නා සතුටින් මා දෙස බලලා මා නලවා... රජ වෙන්න සැනසෙන්න සසරේ මගේ අම්මා මගේ තාත්තා මා නලවා...

Athagili Alla lyrics · Chalitha weerakkody