Namo Mariyani
නමෝ මරියනී නමෝ මරියනී නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී...// දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...// පිළිසිඳීය දෙව් බෙලෙන් ශ්‍රී ඔබේ කුසේ...// නමෝ මරියනී... කීර්ති පෑ ශ්‍රියා සාමදානයේ පියා...// සාර සේ දිලී සිරින් ශ්‍රී ඔබේ කුසේ...// නමෝ මරියනී...//
